ආයුබොවන්, යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නෙ, Opera Mini Browser එකෙන් සිංහල බලන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුව තිබෙනවා, ඉතින් නොදන්න අය ඉන්න නිසා එයාලට කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, ආමාරු නෑ....හරි ලේසියි.....


මුලින්ම, ඔයාගෙ Phone එකේ Application වල තිබෙන Opera Mini Browser එක Open කරන්න, පසුව එහි Address Bar එකෙහි opera:config කියලා ටයිප් කරන්න. අනතුරුව Go to Link ක්ලික් කරන්න.


මෙහිදී ඔබට පහත ආකරයෙන් Opera Browser එකට අදාලා Setting දකින්න පුළුවන්, මෙහි පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, Use bitmap fonts for complex scripts නමින් Option එකක්, මෙය ඉදිරියෙන් ඇති Box එකෙහි No ලෙස සටහන්ව තිබෙයි, Opera Mini Browser එක භාවිත කරලා Sinhala Unicode Site බැලීමට නම්, මෙම Option එක Yes ලෙස ලබා දිය යුතියි. ඔබත් කැමති ඇතිනෙ සිංහල කියවන්න, එහෙනම් මෙම Option එක Yes කරන්න.


මෙයින් පසු, ඔබ සකස් කරගත් Setting Save කර ගත යුතුයි, ඒ සදහා Page එකේ පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, Save ලෙස සටහන් වූ Button එකක්, එක ක්ලික් කරන්න......දැන් ඔබ මෙම ක්‍රියාවලිය සාර්ථව සිදු කරගෙන තිබෙනවා, සිංහලෙන් තිබෙන වෙබ් අඩවියකට ගිහින් බලන්න, දැන් ඔබටත් අය කියවීමේ හැකියාව තිබෙනවා....ස්තූතිය!

උපුටා ගන්නා ලදි....... පරිගණක ලිපි
පරිඝනකයක් භාවිතයේදී කුඩා හා වැඩෙන දරුවන්ගෙන් පරිඝන්කයෙන් ගමන් කල හෑකි වෙබ් ලිපි කලමනාකරනය කිරීමට මෘදුකාන්ග යොදා නොගෙන සිදු කරන ආකාරය පහත පරිදිය....

 පහල තියෙන එක හොයගන්නකෝ..........


 C:\WINDOWS\system32\drivers\etc


 මයි කොම්පියුටරේ ඔපන් කොරලා ඇඩ්‍රස් බාර් එකට මෙක දෙන්න.....


 ඊට පස්සේ ඔපන් වෙන ෆොල්ඩරයේ HOSTS කියල ෆයිල් එකක් තියෙනවද බලන්ට.....


 


 ඒ ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඔපන් කරන්නකෝ............
 මේ වගේ........


 


 ඊට පස්සෙ ඔය පහල රූපේ පේනවා වගේ පේනවද බලන්න........


 


 තවත් තියෙන පින්තුරේ වගේ තමන්ට අයින් කරන්න ඔනේ වෙබ් ලිපි අර ඉලක්කම් ටිකත් එක්ක ඒ
තියෙන විදිහට ටයිප් කරන්න බලන්න....
 

 


 බලන්නකෝ වඩේ හරිද කියලා.. හරිනම් කොමෙන්ටුවක් දාල ලයික් එකක් දාලා යන්න හරි.....

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.