ඔන්න කොල්ලන්ට කෙල්ලන්ට තේරෙන්නෙ නැති වැඩකෑල්ලක් කියල දෙන්න හදන්නෙ අද මම....
Huawei ගැන කතා කරත් ZTEගැන කියන්න කට්ටිය බයයි....
මමත් කතා කරන්න බයයි... එහෙම කියල හරියන්නෙ නැහැ නේ...

මෙන්න බලන්න පුලුවන්ද කියලා....

1. Unlock Huawei HSDPA modems


ඉස්සරලාම කරන්න ඔනේ IMEI හොයා ගන්න එක..... අංක 15 විතර දිග එකක් අති ඩොන්ගගෙ හොයගෙන කොහේ හරි ලියා ගන්නකෝ.......

ඊට පස්සේ කරන්න ඔනේ සිම් එකක් දාපුවහම ලොක් කෝඩ් එකක් ඉල්ලන සිම් එකක් දාගන්න ඔනේ....

i. Paste this below address to your address bar.
http://bb5.at/huawei.php?imei="your Huawei modem IMEI number"

ii. Now replace your Huawei modem IMEI number with your IMEI number like below
http://bb5.at/huawei.php?imei=357133035912053

iii. Press Enter key,after you will see like this


iv. Now enter this unlock code when it ask the code. you are done

මෙන්න මේවාට මේකෙන් විසඳුම හොයන්න පුලුවන්....
Supported Models – Huawei

E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170,E172 E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630 E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G

Vodafone ModelsK2540, K3515, K3520, K3565, K3520, K3565 

වැඩ කරන්නෙ නැහැ කිව්ව අයට අලුත් ලින්ක් එක මෙන්න....
මෙතන ක්ලික් කරන්න...

2 . Unlock ZTE HSDPA modems




ZTE modem/dongle unlock code calculator

ZTE Code Calculator


මේක කරන්න කලින් මේ සොෆ්ට් කෑල්ල බාගන්න ඔනේ...

පහල ලින්ක් එකෙන් බගන්නකෝ.....
බාගත කරගන්න ඉසුරු බුවාගෙන්

ඊට පස්සෙ වැඩේට බහිමු....

පලමු පියවර modem එකේ zim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙනDL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න

ඒක අප්ඩේට් වෙලා ඉවර උනහම පහල පියවරේ ඳලා පටන් ගන්න.... 

i. First of all, if you use some memory card, remove it. remove sim card


and put sim card what you want to unlock.(it will display invalid sim)

ii.Plug your modem in to your computer,sometime connection manager will display,close it.

iii. Unzip what you download and open dccrap.exe


iv. First select the manufacture as ZTE datacards ( No: 1)

v. Select the model as Auto detect (recommended) (No : 2 ) If you know the model and
which com port you use.u can do that way also

vi. Click find button (No: 3) . after your modem model will display below box

vii. After detect modem click unlock button (No: 4 )

ඔන්න වැඩේ ඉවර වේගන එන්නෙ.......

ඊට පස්සේ රී ස්ටාට් කරල බලන්ඩකෝ සිම් එකක් දාලා....
හරිනම් කොමෙන්‍ටුවක් දාලා යන්ට ඈ..........
එහෙමත් කොරගන්න බැරි උනොත් බුකියෙන් මාව  අමතන්න...


www.facebook.com/hacker.Jm

6 comments:

  1. Thanks dear!
    I done it Easy :D

    ReplyDelete
  2. Aluth Code calculeter eka...
    http://www.wintechmobiles.com/tools/huawei-code-calculator/

    ReplyDelete
  3. Harima lesi wedak ne... Man eka lesiyenma karagatta...
    බොහොම ස්තුතියි යාලුවේ......!!!

    ReplyDelete
  4. If anyone was unable to unlock your modem by the above unlocking method means,try alternative solutions.Yes it's online unlocking service.If you need cheapest online unlocking solutions means visit ProUnlocking.com When i had the same situation,I chose alternative solutions.So only i recommend this way.

    ReplyDelete

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.