Install Kazam 1.3.5 Screen Caster in Ubuntu 12.10 Quantal/Ubuntu 12.04 Precise/Ubuntu 11.10 Oneiric/Linux Mint 14/13/12
kazam කියන්නෙ පොඩි ස්ක්‍රීන් රෙකෝඩ්ර් එකක්, ලිනක්ස් උබුන්ටු වලට පාවිච්චි කරන්න පුලුවන්, ගොඩක් වැදගත් දෙයක් කියලා හිතුනා,
මේ වගේ වීඩියෝ VP8/Mp4/WebM video ෆෝමැට් වලින් අවුට් පුට් එක ගන්න පුලුවන්
පොඩි දෙයක් කරන්න තියෙන්නෙ... කරලම බලමු, මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්කෝ..
අලුත් එකේ වෙනස්කම් ටිකක් :D
Changes in Kazam 1.3 Series:
- Kazam 1.3.5 support full time python 3.
- GUI was redesigned, re-hauled and refreshed. Ease of use and simplicity were still our guidance
- Support for GStreamer 1.0, older versions are no longer supported.
- Keyboard shortcuts are back. Still in experimental stage, but usable.
- Different capture modes: Full screen, all screens, area and window. With window mode you can select a window on your desktop to capture its contents. For now, this works only for screen-casting.
- Auto-saving of videos and pictures. By turning on auto-save every video and screenshot will be saved automatically without user intervention.
- Awesome theme-able shutter sound for taking screenshots, for now Canon-7D and Nikon-D80 sounds are available.
- Start/Stop options for indicator menu.
- An option to disable countdown window.
- Blinking indicator icon.
දැන් කතාව නවත්තලා දාගමුකො මේක..
ඩෙක්ස්ටොප් එකේ ක්ලික් කරලා Ctrl+Alt+T මේ බටන් 3ම එකට ඔබලා, පහත තියෙන කෝඩ් එකෙන් එක පිලිවෙලට එකක් ඉවර වෙනකොට එකක් ගහලා බලන්නකො...
- sudo add-apt-repository ppa:kazam-team/unstable-series
- sudo apt-get update
- sudo apt-get install kazam
මේ ටික පිලිවෙලට කරලා, ටර්මිනල් එකේම kazam කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න, මෘදුකාන්ගය
ස්ක්‍රීන් සොට් එකේ වගේ දිගෑරේවී,
ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නකෝ...
0 comments:
Post a Comment