hi යාලුවනේ සුබ අලුත් අවුරුද්දක් ඔයාල හැමෝටම මට හිතුන ආයිමත් 2012 ඉදල doc ලියන්ට ඒ කතා ඇති මේකයි යාලුවනේ අද වඩේ මගෙ කොම්පුටර් එක P 4 2.8 / 512 RAM /128 vga එක මම යිතිම් ඔච්චර කල් පාවිච්චි කලේ wondows XP මෙහෙයුම් පද්දතිය මම windows 7 දාගත්ත ඒ උනාට පට්ට ස්ලොව් එතිම් මොනව කරන්ටද ආයිමත් xp ම දා ගත්තා උනාට මම intarnet එක පැත්තෙ ඉන්නකොට පොඩි වැඩ කෑල්ලක් දැක්ක මම ආයිමත් මොනව හරි වෙන්ට කියල දැන්ම windows 7 මෙන්න වැඩේ කලාට පස්සෙ මරුවට වැඩ ඉස්සර විනාඩි 5 ක්විතර යනව on වෙන්ට දැන්නම් අනිත් විගහට ON වෙනවා මේක දන්න අයත් ඇති නොදන්න අයට කියල දෙන්ට හිතුනා ඒ වගේම තමයි මෙහෙම කලහම මාර speed එකන් වැඩ කරන්ට පුලුවන් ඔනම programe එහෙමත් විගහට open වෙනව.......

හරි අපි දැන් වැඩේ පටන් ගමු.............................:)


1.හරි යාලුවනේ මුලින්ම ඔයාලා My Computer right clik කරලා properties යන්ට...


2. ඊලගට system Protection කියන එක clik කරන්ට..


3.ඊලගට system Protection යටතේ තියන Advanced කියන එක clik කරන්ට යාලුවනේ


4.ඒහි ඇති perormance කියන එකේ තියන settings clik කරන්ට...


5.visual effects යටතේ තියන Custom: කියන එකට tik එක දෙන්ට


6.දැන් යාලුවනේ Advanced කියන එක clikකරන්ට


7.Advanced වල පහල ඇති virtual memory කියල එකක් එහිතියෙන change එක clik කරන්ට (total paging file size for all drives එකියන එක එකි නෙකාගේ වෙනස් වේ මගෙ තියෙන්නෙ 1024MB කියලා)


8.change එක clik කලාට පස්සේ උඩම තියන Automatically manage paging file size for all drives කියන එකේ තියන ටික් tik එක අයින් කරන්ට යාලුවනේ


9.දැන් යාලුවනේ ඔයාලගෙ hard එක පාටිෂන් කරල තියන විදිහ පල්ලයහා තියන කො‍ටුව ඇත්ලේ පෙන්නයි(මම පාටිෂන් 2 කට පමනක් වෙන්කර ඇත)

10. දැන් යාලුවනේ ඔයාලා "C" එක (C පාටිෂන් එක) නැතුව ඔයාලගෙ hard එකේ free memry එක වැඩි පුරම තියන පාටිෂන් එක clik කරන්ට ඒ කරලා පහත තියෙන Customsize: කියන එකේ තියන එකට ටික් tik එක දෙන්ට


11.දැන් යාලුවනේ Initial size (MB) කියන එකට හා Maximum size (MB) කියන එක දෙකටම 4000 ලෙස ලබා දී set clik කර OK කරන්ට

12.ඉන් පසු apply කර restrat කරල බලන්ට පොඩි වෙනසක් නෙවෙයි ලොකු වෙනසක් බලා ගන්ට පුලුවම්


මේක කරලම බලන්ට යාලුවනේ 1 gb 2 gb හරි ඊට වඩා අඩු ram එකක් තියන අයට කරාටනම කම නෑ යිතිම් අනිත් අයටනම් කරන්ට උවමනාවක් නැහැනෙ ඒ අයගෙනම් ස්ලෝ නැහැනේ මටනම් 512 RAM එකක් තියෙන්නෙ මරුවට වැඩ කරලම බලන්ටකෝ ...
By Sanoj Prabath Jayathilaka and Åñöj Ñìmäñthà

1 comment:

  1. hi, Thanks for the news. I did it. My ram is 1gb. But it doesnt seem speed. tibba wagemai. aulak ne. thanks.

    ReplyDelete

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.