වැඩි විස්තර එපා නේද??
මම ලින්ක් එක දෙන්නම් බා ගන්න..


කියන්න ඕනෙ දෙයක් තමයි, ඇප් එකේ බග් ටිකක් තියෙනවා..
යාවත්කාලීන වීම් වලදි ඒ ප්‍රශ්ණය අඩු වෙයි.
දැනට දෙන්න පුලුවන් දේ තමයි මේ,
මට බනින්න එපා මේකෙ අඩුපාඩු කියලනම් මොකෝ මම අසරණ මනුස්සයෙක්..


පාවිච්චි කරලා කියන්නකො මටත් විස්තර..



OK These days I was trying to copy my windows xp setup disk in my pendrive and install it from there. I became mad because I was looking for something very easy to use that just take seconds to do what I want. This software exist! it's rufus! Rufus can make a bootable usb disk using MS-DOS stored in the system or using a system ISO. You can create Windows XP, Windows 7 or Linux bootdisk very easily!


these are the steps to follow!
  • Download rufus from here
  • Plug in your USB Flash drive
  • to make a Windows bootdisk (Windows XP/7) select NTFS as file system
  • then click on the buttons that looks like a DVD drive, that one near to the checkbox that says "Create bootable disk usng:"
  • Choose the XP ISO
  • Click Start


Done!
ඔන්න බඩු .........
Instal FF-Multi Converter in Ubuntu 12.10 Quantal/Ubuntu 12.04 Precise/Ubuntu 11.10 Oneiric/Ubuntu 11.04/10.04/Ubuntu 13.04 Raring/Linux Mint 14/13/12

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් දෙන ඒ කියන්නෙ අපිට සල්ලි දීලා ගන්න ඔනෙ වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට එනවා වගේම හොද වැදගත් නොමිලයේ ලැබෙන වීඩියෝ ඕඩියෝ කන්වර්ටරයක් මේක, ඔයගොල්ලොත් දාලම බලන්නකෝ, ඒ වගේම තවත් ලොකු වාසියක් තමයි අපේ පින්තූර එතකොට ඩොකියුමන්ට් ෆයිල් එහෙම හරි හරියට කන්වර්ට් කරගත හැකි..

කතාව තියලා වැඩේ බලමුකෝ අපි නේද? 



ස්ක්‍රීන් සොට් ටිකකුත් දානවා ඔන්න මම, 











ඔන්න මේකෙ ගුනාංග ටිකක් පහලින්, Features:


  • Conversions for several file formats.
  • Very easy to use interface.
  • Access to common conversion options.
  • Audio/video ffmpeg-presets management.
  • Options for saving and naming files.
  • Recursive conversions.
සපෝට් කරන ෆයිල් එහෙම දැනගන්න කියලා මම ඔන්න පහලින් දැම්මා, Supported formats:

  • Audio/Video formats:
    • aac, ac3, afc, aiff, amr, asf, au, avi, dvd, flac, flv, mka, mkv, mmf, mov, mp3, mp4, mpg, ogg, ogv, psp, rm, spx, vob, wav, webm, wma, wmv
    And any other format supported by ffmpeg.
  • Image formats:
    • bmp, cgm, dpx, emf, eps, fpx, gif, jbig, jng, jpeg, mrsid, p7, pdf, picon, png, ppm, psd, rad, tga, tif, webp, xpm
  • Document file formats:
    • doc -> odt, pdf
    • html -> odt
    • odp -> pdf, ppt
    • ods -> pdf
    • odt -> doc, html, pdf, rtf, sxw, txt, xml
    • ppt -> odp
    • rtf -> odt
    • sdw -> odt
    • sxw -> odt
    • txt -> odt
    • xls -> ods
    • xml -> doc, odt, pdf

දැන් ඔය මදැයි කියෙව්වා මේක දාගෙන ඉමුකො,
අපි මේකට අපේ ලිනක්ස් හරි උබුන්ටු හරි මෙහෙයුම් පද්දතියෙ 
Terminal එක ඕපන් කරගන්න ඔනේ ඉස්සරලාම, ඒකට මේ බටන් තුනම ඔබන්න ඔනෙ හොදද,
ඒකට කලින් ඩෙක්ස්ටොප් එකේ ක්ලික් කරලා මේක ඔබන්න.. 
Ctrl+Alt+T එතකොට Terminal එක ඕපන්වෙනවා, 
ඊට පස්සෙ මේ කොමාන්ඩ් එක එක පේස්ට් කරලා එකින් එක, එකක් ඉවර උනහම තව එකක්, කන්වර්ටර් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නෙ... 

පහල කොමාන්ඩ් ටික තියෙනවා ඔන්න.. 

  • sudo add-apt-repository ppa:ffmulticonverter/stable
  • sudo apt-get update
  • sudo apt-get install ffmulticonverter

අවසානයේ මේවා වෙලා ඉවර උනහම ආයෙත්  Terminal එක ඕපන් කරලා මෙහෙම "ffmulticonverterකොමාන්ඩ් කරලා එන්ටර් ඔබන්න, කන්වර්ටර් එක නිකන්ම දිග ඇරේවි... 

ප්‍රශ්න උනොත් කියන්න අපි ගියා එහෙනම්.. 


මෙන්න දාන්න පුලුවන්ද බලන්න..
Install Kazam 1.3.5 Screen Caster in Ubuntu 12.10 Quantal/Ubuntu 12.04 Precise/Ubuntu 11.10 Oneiric/Linux Mint 14/13/12

kazam කියන්නෙ පොඩි ස්ක්‍රීන් රෙකෝඩ්ර් එකක්, ලිනක්ස් උබුන්ටු වලට පාවිච්චි කරන්න පුලුවන්, ගොඩක් වැදගත් දෙයක් කියලා හිතුනා,
මේ වගේ වීඩියෝ 
VP8/Mp4/WebM video ෆෝමැට් වලින් අවුට් පුට් එක ගන්න පුලුවන් 
පොඩි දෙයක් කරන්න තියෙන්නෙ... කරලම බලමු, මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්කෝ.. 





අලුත් එකේ වෙනස්කම් ටිකක් :D

Changes in Kazam 1.3 Series:
  • Kazam 1.3.5 support full time python 3.
  • GUI was redesigned, re-hauled and refreshed. Ease of use and simplicity were still our guidance
  • Support for GStreamer 1.0, older versions are no longer supported.
  • Keyboard shortcuts are back. Still in experimental stage, but usable.
  • Different capture modes: Full screen, all screens, area and window. With window mode you can select a window on your desktop to capture its contents. For now, this works only for screen-casting.
  • Auto-saving of videos and pictures. By turning on auto-save every video and screenshot will be saved automatically without user intervention.
  • Awesome theme-able shutter sound for taking screenshots, for now Canon-7D and Nikon-D80 sounds are available.
  • Start/Stop options for indicator menu.
  • An option to disable countdown window.
  • Blinking indicator icon.

දැන් කතාව නවත්තලා දාගමුකො මේක.. 

ඩෙක්ස්ටොප් එකේ ක්ලික් කරලා Ctrl+Alt+T මේ බටන් 3ම එකට ඔබලා, පහත තියෙන කෝඩ් එකෙන් එක පිලිවෙලට එකක් ඉවර වෙනකොට එකක් ගහලා බලන්නකො... 

  • sudo add-apt-repository ppa:kazam-team/unstable-series
  • sudo apt-get update
  • sudo apt-get install kazam

මේ ටික පිලිවෙලට කරලා, ටර්මිනල් එකේම kazam කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න, මෘදුකාන්ගය 
ස්ක්‍රීන් සොට් එකේ වගේ දිගෑරේවී, 
ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නකෝ... 

හැමෝම ඉල්ලන IDM 6.18 වැඩ කරන ක්‍රැක් එකත් එක්කම මෙන්න. හැමෝම ගන්න 9MB වගේ ගානක් වෙන්නෙ..




හමෝටම ප්‍රශ්නයක් උන IDM අලුත්ම එක මම ගානෙ ඔන්න... පහසුවෙන් පැච් කරන්න පුලුවන්... 
පහලින් ලින්ක් එක..... 

මෙන්න ලින්ක් එක
ඔන්න මම ටිකක් හෙව්වා මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් 

හැමෝම අහනවා e303 අන්ලොක් නැද්ද කියලා,
පරිගණක උදව් ගෘපය පුරාවටම පෝස්ට්,
මම ටිකක් මහන්සි වෙලා හෙව්වා...

හම්බුනා කියන්නලකො.....

ටිකක් ලේසී ටිකක් අමාරුයි.. :D

මෙහෙමයි කොරන්න තියෙන්නෙ. ඉස්සර කරා වගේම තමයි..
එමිය දීලා කෝඩ් ජෙනරේට් කලා, පාස්වර්ඩ් ගත්තා, අර ෆාම් ද ෆර්ම්ද කියලා තියන .exe එකෙන් අප්ඩේට් කරන්න තියෙන්නෙ ඔන්න...

ඔන්න බානවනම් බඩු

ඉස්සර්ලාම Universal Master Code Calculator කියන එකෙන් ෆ්ලෑශ් කෝඩ් එක ගන්න ඔනෙ... මේක බාලා ඒක දිගෑරගෙන එමිය දාලා පාස්වඩ් එක ගන්ඩ හරිය... 

ඊට පස්සෙ HUAWEI E303 firmware update එක අරගෙන ඩබල් ක්ලික් කරලා ඔපන් කරලා අප්ඩේට් වෙන්න දෙන්න.. 

පාස්වර්ඩ් එක දෙන තැනට, වෙලාවක් යයි හරිය... 

හැබැයි මේක කරන එකේ අවදානම ඔයාල සතුයි, සිම් චිප් වගේ ඒවා ගලවලා වැඩේ පටන් ගන්න... 

මොනම හේතුවකටවත් විදුලිය ඇණ හිටීම් වගේ දේවල් සිදු කරගන්න එපා, මොඩමය ඉවරයි... 

ලැප්ටොප් හෝ UPS එකක් තියෙන එකකින් කරගන්න වැඩේ... 

වැඩේ ගොඩ ගියොත් කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා යන්න අමතක කරන්න එපා, 

කරලම බලමු නේද එහෙනම්.. 

මම ගියා ජය වේවා, ......


ඉස්සරලාම මට කියන්නකො වෙනත් සිම් පතක් දාපුවහම මොකද කියන්නෙ කියලා, අන්ලොක් කෝඩ් එකක්ද නැත්නම් වෙන මොනවා හරිද ඉල්ලනෙ කියලා.... කොමෙන්ට් කරන්න... 

වැඩ කරන්නෙ නෑ කිව්ව අය e303 එමි නොම්බරේ පහලින් කොමෙන්ට් කරන්න අපි උත්සහ කරලා බලමු, ඉදිරි දින දෙක තුන ඇතුලත ක්‍රමයක් සොයා ගන්නවා එතකොට කියලා දෙන්නම්.. 

http://huaweicodecalculator.com/new-algo/


For Original Article :  Visit http://helpitlanka.blogspot.com

තව දින 2කින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය එලිදක්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම අනාවැකි කිවුවා. ඊට කලින් මේ ආකාරයි කියලා දැනගන්න වින්ඩෝස් 8 සංස්කරණයක් එලිදැක්වුවා. ඉතින් මේ වෙනකොට වින්ඩෝස් 8 ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මයිකොසොෆ්ට් සමාගමට අනුව ඔවුන් විසින් වින්ඩෝස් 8 සංස්කරණයන් කීපයක්ම එලිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒවායේ පහසුකම් එකිනෙක වෙනස්. Starter, Home Basic, Home Premium, සහ  Ultimate සංස්කරනයන් මේ අතර තියනවා. 



Windows RT 

Windows RT කියන්නේ ඉතාමත් පැටලිලි සහගත සංස්කරණයක් ලෙසයි විචාරකයින් දක්වන්නේ. මේ සංස්කරණය විශේෂයෙන් නිර්මණය කරලා තියෙන්නේ tablets පරිගණක වෙනුවෙන්. මේ සංස්කරණයේදී දැනට බාවිතා කරන මෘදුකාංග නම් බාවිත කරන්න වෙන්නෙ නෑ. යම් හෙයකින් Windows RT මිලට ගතහොත් Metro ආකාටයේ යෙදවුම් බාවිතා කරන්න සිදු වෙනවා. desktop ආකාරයේ පරිගණකයකදී නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිශ්පාදනයන් වන  Microsoft Office වැනි දේට පමණක් සහය දක්වනවා.ඒ කියන්නේ තෙවන පාර්ශවීය මෘදුකාංග වලට සහය දැක්වීමත් මේ මගින් කෙරෙන්නෙ නෑ 

Windows RT කියන්නේ Windows කියන එකයි. මුලින් WinRT ලෙසින් නම් කරලා පසුව Windows RT ලෙසම නම් කලා. ඉතින් Microsoft Surface tablet වල මුලින්ම දාවනය උනේ Windows RT නමුත් මෙහිදි ඔබගේ ප්‍රියතම වින්ඩෝස් යෙදවුම බාවිතා කිරීමේ නොහැකියාව නිසා Surface tablet  වල ජනප්‍රියත්වය අඩු උනා. ඉතින් දැන් නිශ්පාදනය වන සියලුම Surface tablet වලට බාවිතා කරන්නේ Windows 8 Pro මිස Windows RT නොවේ. 



මුල් Windows RT මේ ආකාරයෙන් කරදරකාරී උනත් පසුව නිර්මාණය උන වින්ඩෝස් 8 සංස්කරණයන් ඉතාමත් සරල බවින් යුතු උනා.  

Windows 8 – වින්ඩෝස් 8 වල ප්‍රදාන සංස්කරණය නම් කර් ඇත්තේත් Windows 8 ලෙසින්මයි. මේ මෙහෙයුම් පද්දතිය අරමුණු කරගෙන ඉන්නේ සාමානය බාවිතා කරන්නන් එහෙම නැත්නම් home users වෙනුවෙන්. එය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ “Home Premium” සංස්කරණයට අතිශයින් සමානයි. වින්ඩෝස් 8 සංස්කරණයේදී සාමානයය පුද්ගල පරිගණකයකදී ඔබ බලාපොරොත්තු වන සියලුම ගුණාන්ග ලබාගැනීමේ හැකියාව පවතිනවා. සාම්ප්‍රදායික වින්ඩෝස් යෙදවුම් සියල්ලටම මේ සංස්කරණය සහය දක්වනවා. නමුත් මෙ සියල්ල සිදු කරන්නේ වින්ඩෝස් 8 වල වැඩිදියුණු කල යෙදුමක් වන Metro මත සිටයි. ඉතින් Surface tablet වල් තිබුන් මේ Metro පහසුකමත් එක්කම වින්ඩෝස් 8 සංස්කරණය ජකප්‍රිය වෙයි කියලා මයික්‍රොසොෆ්ට් සමාගම සිතාගෙන් ඉන්නවා. 

Windows 8 Pro – මේතාක් ඉදිරිපත් කල සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලදී මෙන් වින්ඩෝස් 8 වලදීඑත් එහි Pro සංස්කරණයක් ඉදිරිපත් වෙනවා. මෙයි ප්‍රදාන වශයෙන් අරමුණු කරගෙන සිටින්නේ කර්මාන්ත ආශ්‍රිත පරිගණක වලටයි.මෙහිදී group policy support, remote desktop server capabilities, Windows domain support, encrypting file system, virtual hard disk booting, වැනි පහසුකම් වගේම වින්ඩෝස් 7 වලදී හදුන්වාදුන් BitLocker පහසුකමත් අත්විදින්න පුලුවන්. 

Windows 8 Enterprise – මෙයත් සාම්ප්‍රදායික වින්ඩෝස් enterprise සංස්කරණයමයි. එය volume licenses ආකාරයෙන් මහාපරිමාණයෙන් ලබාගන්න පුලුවන්. මේ තුලත් Windows 8 Pro සංස්කරණයේ පහසුකම් ඇතුලත් වෙනවා. 



Windows 8 N - වින්ඩෝස් n ආකාරයේ සංස්කරණයක් ඉදිරිපත් වන බවත් මයික්‍රොසොෆ්ට් අනාවැකි පල කරනවා. විශේෂයෙන් යුරෝපා රටවල් අරමුනු කරගෙන මේ සංස්කරණය එලි දක්වන් බව සදහන් උනත් මෙහි වැඩි විස්තරයක් තවම එලි දක්වලා නෑ. 

ඕනේම ආකාරයේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ද්තියක් මිලට ගත්තද ඒ සමග “Windows Anytime Upgrade” පහසුමක ලැබෙනවා. ඒ මගින් පහත් සංස්කරණයන් සියල්ල ඉතාමත් සරලව ඉහල සංස්කරණයකට මාරු කරගන්න පුලුවන්.



වින්ඩෝස් 8 නිර්මාණය ඇරබුනේ 2009 වසරේදී. එදා සිට අද දක්වා ඔවුන් යම් යම් සංස්කරණයන් නොමිලේ ලබාදෙමින් මේහි අඩුපාඩු නිවැරදි කල. මුලින්ම  Developer Preview (සැප්තැම්බර් 13, 2011), Consumer Preview (පෙබරවාරි  29, 2012), සහ Release Preview (මැයි 31, 2012) ලෙසින් පරීක්ශා කිරීමේ පිටපත් නිකුත් කලා. 

මේ ආකාරයෙන් වසර ගනනාවක වින්ඩෝස් 8 පරීක්ශණ වල ප්‍රතිඵල මොනවාද? 

Faster Startup

පරිගණකයක් බාවිතයේදී අපි බලාපොරොත්තු වන මූලික දෙයක් තමයි ඉක්මනින් පරිගණකය ඔන් වීම එහෙම් නැත්නම් බූට් වීම. වින්ඩෝස් 8 බූට් ටයිම් එක ඉතාමත් අඩු කරලා තියනව. පැරණි සංස්කරණ වලදී මෙහෙයිම් පද්දතිය සහ අනෙකිත් තෙවන පාරිශවීය මෘදුකාංග වල මූලික කොටස් පවා මතකයට ගෙනයි පරිගණකය බූට් උනේ. නමුත් වින්ඩෝස් 8 වලදී මෙහෙයුම් පද්දතිය පමණක බූට් කරන අතර තෙවන පාරිශවීය මෘදුකාංග පරිශීලකයාගේ අවශයතාවය පරිදි ලෝඩ් කර දෙනවා. .

Task Manager



පැරණි මෙහෙයුම් පද්දති වල task manager පහසුකම් හා සැසදීමේදී වින්ඩෝස් 8 වල  task manager පහසුමක ඉතාමත් ප්‍රබල ආකාරයෙන් නිර්මාණයි කර තිබෙනවා.වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩංගු කර තිබෙන අතර ප්‍රතිචාර නොදක්වන එහෙම නැත්නම් unresponsive ආකාරයේ වැඩසටහන් ඉතාමත් ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව් මෙයට පවතින බවයි දක්වන්නේ.

Windows Explorer



Windows Explorer වෙනුවෙනුත් අලුත්ම රිබන් ආකාරයේ අතුරුමුහුනතක් හදුන්වා දී තිබෙනවා. ribbon ආකාරයට අකමැති නම් සාම්ප්‍රදායිම Windows Explorer  වලට යාමේ හැකියාවත් මීට එකතු කරලා තියනවා. 

Improved Security

පරිගණක ආරක්ශාව ගැන මේ කාලයේ බොහෝ දෙනා වැඩි අවදානය යොමු කරනාවා. වින්ඩෝස් XP වලත් පසුකාලීනව මහාපරිමාණයේ අනාරක්ශිත තැන් සොයාගනු ලැබුවා. ඉතින් වින්ඩෝස් 8 වලදීත් ආරක්ශාව ගැන වැඩි අවදානය යොමු කරලා තියන බවක් පෙනෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් අදුන්වා දුන් ප්‍රතිවයිරස් මෘදුකාංගය වන  Microsoft Security Essential  වැඩි දියිණු කිරීමක් සිදු වෙලා තියනවා. නමුත් මේ මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය  ගැන නම් හරියටම බලන්න වෙන්නෙ වින්ඩෝස් 8 ස්තාපිත කරගෙනම තමයි 

Refresh & Reset



පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරනවාට වඩා ලේසියෙන් තියන මෙහෙයුම් පද්දතිය යාවත්කාල කරන්න පුලුවන්. ඉතින් මේ වෙනුවෙන් වින්ඩෝස් 8 හොදින් සහය දක්ව

ඉතින් වින්ඩෝස් 8 සමගම මයික්‍රොසොෆ්ට් සම්ගමේම නිර්මාණයක් වන Surface ලැප්ටොප් ආකාරයේ පරිගණකයත් එලි දක්වන්න සූදානම් බවයි කියන්නේ. මේ පරිගණකය සමග වින්ඩෝස් 8 සංස්කරණයන් 2ක් ලබා ගන්න පුලුවන් කම තියනවා. Surface for Windows 8 සහ  Surface for Windows RT කියන සංසකරණයන් දෙකයි ඒ.මෙහි,  10.6″ තිරය පවතිනවා. ඒ වගේම MicroSD, USB2, සහ  Micro HD video කියන පෝට් වර්ගත් MicroSDXC, USB3.0, mini DisplayPort පෝර්ට් වර්ගත් දකින්න පුලුවන්. 






About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.