ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
3DP CHIP
මේක බාගන්න ලින්ක් එක පහලින් දෙන්නම්........
මේ ලින්ක් එකට ගියහම ඔයවගේ එකක් ඕපන් වෙයි......
මෙතනයි ක්ලික් කොරන්න ඔනේ
ආයෙ ඒක ආපුවහම මෙතන කොටන්න
Latest 3DP Chip Downloadඑතකොට පොඩි සොෆ්ට් කැල්ලක් බාගත වෙයි....
ඒක බාගත උනහම ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....
ඔය CLIK කියල තියෙන ඒවා ක්ලික් කරපුවහම..............
ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....
මේ පහල තියෙනවා වගේ.............
ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි තියෙන්නෙ.....
වැඩේ හරිනම් කරල මටත් කියන්න... කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා....
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
0 comments:
Post a Comment