
ඔන්න මම ටිකක් හෙව්වා මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක්
හැමෝම අහනවා e303 අන්ලොක් නැද්ද කියලා,
පරිගණක උදව් ගෘපය පුරාවටම පෝස්ට්,
මම ටිකක් මහන්සි වෙලා හෙව්වා...
හම්බුනා කියන්නලකො.....
ටිකක් ලේසී ටිකක් අමාරුයි.. :D
මෙහෙමයි කොරන්න තියෙන්නෙ. ඉස්සර කරා වගේම තමයි..
එමිය දීලා කෝඩ් ජෙනරේට් කලා, පාස්වර්ඩ් ගත්තා, අර ෆාම් ද ෆර්ම්ද කියලා තියන...
