
පහල තියෙන එක හොයගන්නකෝ..........
C:\WINDOWS\system32\drivers\etc
මයි කොම්පියුටරේ ඔපන් කොරලා ඇඩ්‍රස් බාර් එකට මෙක දෙන්න.....
ඊට පස්සේ ඔපන් වෙන ෆොල්ඩරයේ HOSTS කියල ෆයිල් එකක් තියෙනවද බලන්ට.....

ඒ ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඔපන් කරන්නකෝ............
මේ වගේ........

ඊට පස්සෙ ඔය පහල රූපේ පේනවා වගේ පේනවද බලන්න........

තවත් තියෙන පින්තුරේ වගේ තමන්ට අයින් කරන්න ඔනේ වෙබ් ලිපි අර ඉලක්කම් ටිකත් එක්ක ඒ
තියෙන විදිහට ටයිප් කරන්න බලන්න....

බලන්නකෝ වඩේ හරිද කියලා.. හරිනම් කොමෙන්ටුවක් දාල ලයික් එකක් දාලා යන්න හරි.....
0 comments:
Post a Comment