හැමෝම අහනවා e303 අන්ලොක් නැද්ද කියලා,
පරිගණක උදව් ගෘපය පුරාවටම පෝස්ට්,
මම ටිකක් මහන්සි වෙලා හෙව්වා...
හම්බුනා කියන්නලකො.....
ටිකක් ලේසී ටිකක් අමාරුයි.. :D
මෙහෙමයි කොරන්න තියෙන්නෙ. ඉස්සර කරා වගේම තමයි..
එමිය දීලා කෝඩ් ජෙනරේට් කලා, පාස්වර්ඩ් ගත්තා, අර ෆාම් ද ෆර්ම්ද කියලා තියන .exe එකෙන් අප්ඩේට් කරන්න තියෙන්නෙ ඔන්න...
ඔන්න බානවනම් බඩු
ඉස්සර්ලාම Universal Master Code Calculator කියන එකෙන් ෆ්ලෑශ් කෝඩ් එක ගන්න ඔනෙ... මේක බාලා ඒක දිගෑරගෙන එමිය දාලා පාස්වඩ් එක ගන්ඩ හරිය...
ඊට පස්සෙ HUAWEI E303 firmware update එක අරගෙන ඩබල් ක්ලික් කරලා ඔපන් කරලා අප්ඩේට් වෙන්න දෙන්න..
පාස්වර්ඩ් එක දෙන තැනට, වෙලාවක් යයි හරිය...
හැබැයි මේක කරන එකේ අවදානම ඔයාල සතුයි, සිම් චිප් වගේ ඒවා ගලවලා වැඩේ පටන් ගන්න...
මොනම හේතුවකටවත් විදුලිය ඇණ හිටීම් වගේ දේවල් සිදු කරගන්න එපා, මොඩමය ඉවරයි...
ලැප්ටොප් හෝ UPS එකක් තියෙන එකකින් කරගන්න වැඩේ...
වැඩේ ගොඩ ගියොත් කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා යන්න අමතක කරන්න එපා,
කරලම බලමු නේද එහෙනම්..
මම ගියා ජය වේවා, ......
ඉස්සරලාම මට කියන්නකො වෙනත් සිම් පතක් දාපුවහම මොකද කියන්නෙ කියලා, අන්ලොක් කෝඩ් එකක්ද නැත්නම් වෙන මොනවා හරිද ඉල්ලනෙ කියලා.... කොමෙන්ට් කරන්න...
hari giye ne bn
ReplyDeletehttp://www.mediafire.com/?vzs8azd3ezlrr9d
ReplyDeleteමේකෙන් බලන්න...
Unlock Code eka illana modem walata help karanna puluwan, Comment karanna..
ReplyDeletebanna bane ban badu..
ReplyDeletewada karanawa :D
Deleteweda karanne netha
ReplyDeletewada karanawa
Delete868988011367163
ReplyDeletehttp://huaweicodecalculator.com/new-algo/
Delete868988016458348
ReplyDeletehttp://huaweicodecalculator.com/new-algo/
Deleteෆර්ම්වෙයාර් අප්ඩේට් කලාට අන්ලොක් වෙන්නේ නෑ බං.
ReplyDeleteෆර්ම්වෙයා එකෙ අන්ලොක් වෙන්නෙ නෑ බන්, මම ඒකෙ ඩෑශ්බෝඩ් සොෆ්ට්වෙයා එක දීලා තියෙන්නෙ, ඩයලොග් මොබිටෙල් ඒවා අයින් කරගන්න, නිව් ඇල්ගො වලින් අන්ලොක් එක යන්නෙ ඔය ඩොංගල් එකේ 🙂🙂
Delete