මෙන්න දාන්න පුලුවන්ද බලන්න..
Install Kazam 1.3.5 Screen Caster in Ubuntu 12.10 Quantal/Ubuntu 12.04 Precise/Ubuntu 11.10 Oneiric/Linux Mint 14/13/12

kazam කියන්නෙ පොඩි ස්ක්‍රීන් රෙකෝඩ්ර් එකක්, ලිනක්ස් උබුන්ටු වලට පාවිච්චි කරන්න පුලුවන්, ගොඩක් වැදගත් දෙයක් කියලා හිතුනා,
මේ වගේ වීඩියෝ 
VP8/Mp4/WebM video ෆෝමැට් වලින් අවුට් පුට් එක ගන්න පුලුවන් 
පොඩි දෙයක් කරන්න තියෙන්නෙ... කරලම බලමු, මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්කෝ.. 





අලුත් එකේ වෙනස්කම් ටිකක් :D

Changes in Kazam 1.3 Series:
  • Kazam 1.3.5 support full time python 3.
  • GUI was redesigned, re-hauled and refreshed. Ease of use and simplicity were still our guidance
  • Support for GStreamer 1.0, older versions are no longer supported.
  • Keyboard shortcuts are back. Still in experimental stage, but usable.
  • Different capture modes: Full screen, all screens, area and window. With window mode you can select a window on your desktop to capture its contents. For now, this works only for screen-casting.
  • Auto-saving of videos and pictures. By turning on auto-save every video and screenshot will be saved automatically without user intervention.
  • Awesome theme-able shutter sound for taking screenshots, for now Canon-7D and Nikon-D80 sounds are available.
  • Start/Stop options for indicator menu.
  • An option to disable countdown window.
  • Blinking indicator icon.

දැන් කතාව නවත්තලා දාගමුකො මේක.. 

ඩෙක්ස්ටොප් එකේ ක්ලික් කරලා Ctrl+Alt+T මේ බටන් 3ම එකට ඔබලා, පහත තියෙන කෝඩ් එකෙන් එක පිලිවෙලට එකක් ඉවර වෙනකොට එකක් ගහලා බලන්නකො... 

  • sudo add-apt-repository ppa:kazam-team/unstable-series
  • sudo apt-get update
  • sudo apt-get install kazam

මේ ටික පිලිවෙලට කරලා, ටර්මිනල් එකේම kazam කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න, මෘදුකාන්ගය 
ස්ක්‍රීන් සොට් එකේ වගේ දිගෑරේවී, 
ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නකෝ... 

0 comments:

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.