ඔන්න බඩු .........
Instal FF-Multi Converter in Ubuntu 12.10 Quantal/Ubuntu 12.04 Precise/Ubuntu 11.10 Oneiric/Ubuntu 11.04/10.04/Ubuntu 13.04 Raring/Linux Mint 14/13/12

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් දෙන ඒ කියන්නෙ අපිට සල්ලි දීලා ගන්න ඔනෙ වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට එනවා වගේම හොද වැදගත් නොමිලයේ ලැබෙන වීඩියෝ ඕඩියෝ කන්වර්ටරයක් මේක, ඔයගොල්ලොත් දාලම බලන්නකෝ, ඒ වගේම තවත් ලොකු වාසියක් තමයි අපේ පින්තූර එතකොට ඩොකියුමන්ට් ෆයිල් එහෙම හරි හරියට කන්වර්ට් කරගත හැකි..

කතාව තියලා වැඩේ බලමුකෝ අපි නේද? 



ස්ක්‍රීන් සොට් ටිකකුත් දානවා ඔන්න මම, 











ඔන්න මේකෙ ගුනාංග ටිකක් පහලින්, Features:


  • Conversions for several file formats.
  • Very easy to use interface.
  • Access to common conversion options.
  • Audio/video ffmpeg-presets management.
  • Options for saving and naming files.
  • Recursive conversions.
සපෝට් කරන ෆයිල් එහෙම දැනගන්න කියලා මම ඔන්න පහලින් දැම්මා, Supported formats:

  • Audio/Video formats:
    • aac, ac3, afc, aiff, amr, asf, au, avi, dvd, flac, flv, mka, mkv, mmf, mov, mp3, mp4, mpg, ogg, ogv, psp, rm, spx, vob, wav, webm, wma, wmv
    And any other format supported by ffmpeg.
  • Image formats:
    • bmp, cgm, dpx, emf, eps, fpx, gif, jbig, jng, jpeg, mrsid, p7, pdf, picon, png, ppm, psd, rad, tga, tif, webp, xpm
  • Document file formats:
    • doc -> odt, pdf
    • html -> odt
    • odp -> pdf, ppt
    • ods -> pdf
    • odt -> doc, html, pdf, rtf, sxw, txt, xml
    • ppt -> odp
    • rtf -> odt
    • sdw -> odt
    • sxw -> odt
    • txt -> odt
    • xls -> ods
    • xml -> doc, odt, pdf

දැන් ඔය මදැයි කියෙව්වා මේක දාගෙන ඉමුකො,
අපි මේකට අපේ ලිනක්ස් හරි උබුන්ටු හරි මෙහෙයුම් පද්දතියෙ 
Terminal එක ඕපන් කරගන්න ඔනේ ඉස්සරලාම, ඒකට මේ බටන් තුනම ඔබන්න ඔනෙ හොදද,
ඒකට කලින් ඩෙක්ස්ටොප් එකේ ක්ලික් කරලා මේක ඔබන්න.. 
Ctrl+Alt+T එතකොට Terminal එක ඕපන්වෙනවා, 
ඊට පස්සෙ මේ කොමාන්ඩ් එක එක පේස්ට් කරලා එකින් එක, එකක් ඉවර උනහම තව එකක්, කන්වර්ටර් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නෙ... 

පහල කොමාන්ඩ් ටික තියෙනවා ඔන්න.. 

  • sudo add-apt-repository ppa:ffmulticonverter/stable
  • sudo apt-get update
  • sudo apt-get install ffmulticonverter

අවසානයේ මේවා වෙලා ඉවර උනහම ආයෙත්  Terminal එක ඕපන් කරලා මෙහෙම "ffmulticonverterකොමාන්ඩ් කරලා එන්ටර් ඔබන්න, කන්වර්ටර් එක නිකන්ම දිග ඇරේවි... 

ප්‍රශ්න උනොත් කියන්න අපි ගියා එහෙනම්.. 


0 comments:

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.